හැමදාම හවසට සෙල්ලම් කරන ආණ්ඩුවේ නළලිඳ ළඟ මගේ මිතුරු දේපළ මං එනකම් බලාගෙන හිටියා.
''ආයේ උඹ ගමේ එන්නෙ නැතෙයි...?''
මංජු එහෙම කියපුවාම මං බැලුවෙ චිත්‍රා මිස් දිහාවෙයි.
''ඔයාලව බලන්න අපි නිමලව එක්කන් එන්නම්කෝ...''
ඒ ඇහුණ එකත් එක්කම මංජුව දත් සැට් එකම පේන්න හිනාවුණා.
''එහෙනම් ගිහින් වරෙන් නිමලො.අපි උඹ එනකම් බලන් ඉන්නවා.''
ඒ දෙන්නා මට සමුදුන්නේ එහෙමයි.
Guru Para - ගුරු පාර
- Publisher: Thara Publishers - තාරා ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Tanika Rudhrigu - ටානිකා රුද්රීගූ
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 97862454096211
- Availability: Available
-
Rs. 630.00
- KBOOKS Cashback Rewards: 63
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ai Mama Oba Langa Nathara Une - ඇයි මම ඔබ ළඟ නතර උනේ
සඳ හෙමින් ඇහැරෙනා සීතල සුදු රැයක , රෝස සුවඳක මිහිරි පිනි සිහිනයක , සතපන ඔබ ලියු ආදරයේ ගීතයක , ර..
Rs. 490.00
Adaraye Akuruu - ආදරයේ අකුරූ
"මේ තරම් පරිස්සමින් මේක කරන්න උනේ පත්තරකාරියෙක් ඇහැ ගහගෙන ඉන්න හින්දා. නැත්නම් උඹව කැලේ අතුලේදීම ඉවර..
Rs. 500.00
Asala Maddahana - ඇසළ මද්දහන
"මේ තරම් පරිස්සමින් මේක කරන්න උනේ පත්තරකාරියෙක් ඇහැ ගහගෙන ඉන්න හින්දා. නැත්නම් උඹව කැලේ අතුලේදීම ඉවර..
Rs. 550.00
Arunoda Manavi - අරුණෝද මානවී
ඔයා අරුනෝදී නංගිව භාරගන්න දේනු.නංගි මේ වෙලාවේ ඉන්නේ හොදටම අසරණ වෙලා.තාත්තෙක් නැති දරුවෙක් එක්ක තනිවෙ..
Rs. 560.00
Asammatha - අසම්මත
කරඩුවට මල් වට්ටියක් පූජා කරන්න පොරකන විටත් බුදුන් වැද පඩිපෙළ ලගට එන විටත් ඇය හිටියේ මාමාගේ පපුවටම තෙ..
Rs. 690.00
Awasarayi Hinahenna - අවසරයි හිනැහෙන්න
සුදු, හිතෙන් ගිලිහුන සොදුරු හීනෙක මතක යලි ඇහැරි… නෙතේ රග දෙන කදුලු බිදුවක සුසුම් වැල් පැටලි. හිනා..
Rs. 590.00
Prathigya - ප්‍රතිග්‍යා
" මාර්ගයේ එහා ඉමේ සිටින රේශ්ගේ දෙනෙත් නතර වන්නේ අහඹු ලෙසින් ඇකි ඒ සුන්දර දසුන වෙතය.ඔහු එසැණින්ම සොඳු..
Rs. 800.00
Susara Suyamaya - සුසර සුයාමය
අපේ හිත්වලට වහල් වෙලා මේ වගේ ආදර සම්බන්ධයක් පටන් ගත්තට මන් වගේ කෙල්ලෙක්ට ඒක උරුම දෙයක් නෙමෙයි දෙව්රම..
Rs. 1,000.00
Thodu - තෝඩු
''මං ඔයාට ආදරේ කරපු අවුරුදු හතරෙම දැනගෙන හිටියා ඔයාට වයිෆ් කෙනෙක් ඉන්නව කියල...එයා මෙහෙ ඇවිත් ඔයා එක..
Rs. 1,500.00
Dew Dun Dewagana - දෙව් දුන් දෙවඟන
ආදරේ කියල දෙයක් මේ ලෝකේ නෑ. තියෙන්නේ රැවටීම් විතරයි. නමුත් ඒක මතක තියාගන්නවා මේඝනා..ආයේ මේ ගෙදරින් අ..
Rs. 1,800.00
Pirimi Nakathaka Gahaniyak - පිරිමි නැකතක ගැහැනියක්
උඹ ඔරිජිනල් ගැහැනියක්. කාගෙවත් ෆොටෝ කොපියක් නෙමෙයි. නැගිටපන් තනියම. ..
Rs. 2,200.00